Search This Blog

Tuesday, July 24, 2018

අම්මා.....


නොමියෙන සෙනෙහස... 


සිනිදු පාපොඩි ගසා කුස තුළ
දග කරත් නුඹ රිදුම් දී මට
නමුදු කෙලෙසද විසි කරන්නේ
කුස තුළින් ඇද දමා එළියට...

පියෙක් නැතිමුත් නමක් දෙන්නට

ඉපදුනායින් පසුව මෙලොවට
වටිනවා මට මගේ වස්තුව
රැක ගනිමි මගේ පණ දෙවනි කොට...


--චාමලී වනිගසිංහ--

No comments:

Post a Comment