Search This Blog

Tuesday, July 24, 2018

රත්තරන්......


රත්තරං....

ඉස්සරහ උඹ ඉදපු

ඉස්තරම් කොල්ල කෝ

රත්තරං හොයාගෙන

උඹ  ඌව හැරගිහින්......

කස්තිරම් නටපු උඹ

නැති දුකට ඇති තරම්


හඩ හඩා ඌ උබට

ආදරේ කළ තරම්....

දන්නවද ඌ උබට

ආදරේ කළ තරම්

රත්තරං කඩේකින්

ඒ ගාන අහගනින්....


--චාමලී වනිගසිංහ--


No comments:

Post a Comment